මොනරාගල තැපැල් ඡන්දය පොහොට්ටුවට - වන්නි තැපැල් ඡන්දය ITAK


මොනරාගල තැපැල් ඡන්දය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජයගෙන තිබේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 15448

සමගි ජන බලවේගය 3849

ජාතික ජන බලවේගය - 1487

එක්සත් ජාතික පක්ෂය - 448

වන්නි තැපැල් ඡන්දය ඉලංකෛයි තමිල් අරුසකච්චි පක්ෂය ජයගෙන තිබේ.

ඉලංකෛයි තමිල් අරුසකච්චි 4388

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 2777

සමගි ජන බලවේගය 1811



Recommended Articles