මොණරාගල පළමු තැන ශෂේන්ද්‍රට


මොණරාගල දිස්ත්‍රික්කයේ මනාප ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා සමත්ව තිබේ. ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණටය ඉදිරිපත් වූයේ පළමු අවස්ථාවටය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
 
1.ශෂීන්ද්‍ර රාජපක්ෂ  - 1,04729
2.කුමාරසිරි රත්නායක - 91,530
3.විජිත බේරුගොඩ  -68,984
4.ජගත් පුෂ්පකුමාර - 66,176
5.ගයාෂාන් නවනන්ද  - 45,384
 
සමගි ජන බලවේගය
 
1.ධර්මසේන විජේසිංහ හේරත් මුදියන්සේලාගේ   - 20,662
 
මොනරාගල සුමනසිරි ගුණතිලක
 


Recommended Articles