මොටර් රථයක් සහ යතුරුපැදියක් ගැටී තිදෙනෙකු මරුට


අමිතිරිගල ප්‍රදේශයේ දී මෝටර් රථයක් හා යතුරුපැදියක් එකිනෙක ගැටී තල්දූව,  අද (8දා)  සිදු වූ අනතුරකින්  පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

අනතුරෙන් පසු මෝටර් රථය ප්‍රපාතයකට පෙරළී ඇති අතර, යතුරුපැදිය ද ගිනිගැනීමකට ලක්ව ඇත.

තුවාලකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත්කර  තිබේ.



Recommended Articles