මෛත්‍රීෙග් රිට් පෙත්සම 10දා කැඳවයි


කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් තමාට නිකුත් කර ඇති සිතාසිය බලරහිත කරන්නැයි ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ගොනුකර තිබෙන රිට් පෙත්සම ලබන 10දා කැඳවන ලෙසට අභියාචනාධිකරණය නියම කළේය.

ඒ පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට උත්සාහ නොකළ බව පවසමින් ගොනු කොට ඇති පැමිණිල්ලකට අදාළවයි.



Recommended Articles