මෛත්‍රීපාල මහත්තයා පස්ස දොරින් පැනලා ගියා


පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පස්ස දොරින් පැනැල ගියේ  එතුමාට ඡන්දෙට දාන්න අනුගාමිකයෙක්වත් නැති නිසා යැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වසර පහක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාතික මහා සමුළුව පිළිබඳව හා රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව කරුණු පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාවක් පොළොන්නරුව බැඳිවැව පිහිටි රාජ්‍ය අමාත්‍යවරයාගේ නිවසේදී පැවති අවස්ථාවේදී මෙසේ පැවසීය. 



Recommended Articles