මෛත්‍රීට අතුරු තහනමක්


හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය  ගොනුකළ පැමිණිල්ලකට අදාළව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරයේ කටයුතු කිරීම වළක්වාළමින් කොළඹ මහාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.



Recommended Articles