මෛත්‍රීගේ ප්‍රකාශයට එරෙහිව රතන හිමි CID යයි


පාර්ලිමේන්තු මන්ත්‍රී පුජ්‍ය අතුරලියේ රතන හිමි පැමිණිල්ලක් කිරීම සඳහා අද (23දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියහ.

ඒ පිළිබඳ උන්වහන්සේ පවසා සිටියේ, රෝයල් පාර්ක් සිදුවීමේ විත්තිකරුට ජනාධිපති සමාව ලබාදීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා කර ඇති  ප්‍රකාශයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් කිරීම සඳහා පැමිණි බවයි.



Recommended Articles