මෛත්‍රී සභාපති ධූරයෙන් ඉල්ලා අස්වෙයි


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා  ඉල්ලා අස්වී ඇත බව වාර්තාවේ. කෝට්ටේදී අද පැවති එම පාර්ශ්වයේ විධායක සභා රැස්වීමේදී  පක්ෂ සභාපති ධුරයට අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පත් කිරීමට තීරණය කර ඇත.

 



Recommended Articles