මෛත්‍රී පාස්කු කොමිසමට By .. // 2020 ඔක් 17 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද දිනයේද පැමිණ තිබේ. ඔහු ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට අද (17) පැමිණියේ සිවුවන දිනටය. Facebook Twitter Google+ Recommended Articles