මෛත්‍රී තායිලන්ත සංචාරයක


 හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා 04/09 දින කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

ඔහු සමග තවත් 09 දෙනෙකු යුතු පිරිසක් ද පිටත්ව ගොස් ඇති බව සදහන් වේ .

ඔවුන් 04/09 දින අලුයම 12.55 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා තායි ගුවන් සේවයේ ටී.ජී.-308 දරන ගුවන් යානයෙන් පිටත්ව ගොස් තිබේ .



Recommended Articles