මෛත්‍රී කාම්බෝජයට By .. // 2023 ජුලි 21 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ලෝක සාම සමුළුවේ ආරාධනය පරිදි ලෝක නායකත්ව සමුළුවට හා කාම්බෝජයේ පැවැත්වෙන මැතිවරණය නිරීක්ෂණය සඳහා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පෙරවරුවේ කාම්බෝජය බලා පිටත්ව ගිය බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂය පවසයි. Facebook Twitter Google+ Recommended Articles