සිර දඬුවම් නියම වී ඇති ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලමින් පැවැත්වූ විරෝධතාවට පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය. ජනපති ලේකම් කාර්යාලය ඉදිරිපිටදී භික්ෂූන් වහන්සේලා විසින් මෙම විරෝධතාව පැවැත්වූහ.
මෛත්‍රි මහින්ද ආණ්ඩුවේ පළමු ජල ප්‍රහාරය
Recommended Articles

