මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරයට


ශ්‍රී ලංකා යුද හමුදාවේ වත්මන් නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවන මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු මහතා හෙට (8දා)  සිට බලපැවැත්වෙන පරිදි 60 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස ධූරයේ රාජකාරි භාරගැනීමට නියමිතව තිබේ.

මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු මහතා අද (07දා)  යුද හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතා අතින් පත්වීම් ලිපිය භාරගනු ලැබීය.

 



Recommended Articles