මේජර් ජනරාල් ඇප මත නිදහස්


මින්නේරිය ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුටවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මේජර් ජනරාල්වරයා අප මත නිදහස් කර තිබේ.

සැකකාර මේජර් ජනරාල්වරයා හබරන පොලීසියට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගෙන මෙසේ අධිකරණය වෙත වෙත ඉදිරිපත් කෙරිණි.



Recommended Articles