මේක ඓතිහාසික තීන්දුවක් - එජාපය


ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක්  බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි. එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම මේ බව ප්‍රකාශ කරයි.

 



Recommended Articles