මෙම සතියේ පාර්ලිමේන්තුව රැස්වීම හෙට(17) දිනයේ පමණක් පැවැත්වීමට අද(16) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබේ. හෙට(17) දිනයේ, “2019 කොරෝනා වෛරස් රෝගය(කෝවිඩ් 19) (තාවකාලික විධිවිධාන) පනත් කෙටුම්පත” සම්මත කර ගැනීම සඳහා දෙවනවර කියවීම අවස්ථාව සහ නියෝග 4ක් සම්මත කරගැනීමට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බවයි සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සඳහන් කර සිටියේය.
මේ සතියේ පාර්ලිමේන්තුව රැස්වීම එක් දිනක් පමණයි
Recommended Articles

