මේ වසරේ වෙඩි තැබීම් 50ක් ජීවිතක්ෂයට පත්වීම් 30ක්


මෙම වසරේ මේ දක්වා දිවයිනේ විවිධ ප්‍රදේශලින් වෙඩි තැබීම් සිද්ධීන්  50 ක් වාර්තා වී ඇතැයි පොලිස් මූලස්ථානය කියයි. එම වෙඩි තැබීම්වලින් පුද්ගලයන් 30 කු ඝාතනයට ලක්ව ඇතැයිද පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ඒ අතර දෙවුන්දර ද්විත්ව ඝාතනයද වේ.

 

 



Recommended Articles