මේ වසරේ ලියාපදිංචි වී රට ගිය ශ්‍රමිකයන් ගණන 250000 ඉක්මවයි


විදේශ සේවා නියුක්ති කාර්යංශය තුළ ලියාපදිංචි වී මේ වසර තුළ විදෙස් ගතව ඇති ශ්‍රමිකයන් සංඛ්‍යාව 250000 සීමාව ඉක්මවා තිබේ.

 විදේශ රැකියා හා කම්කරු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ අද පෙරවරු 6.35 වන විට 254938ක් විදේශ රැකියා සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති බවයි. 



Recommended Articles