මේ වසරේ පුද්ගල ඝාතන 255ක්


මෙම වසරේ ඊයේ (19දා) දිනය තෙක් මනුෂ්‍ය ඝාතන 255ක් වාර්තාවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතීඥ නිහාල් තල්දූව මහතා පවසයි.

පසුගිය වසරේදී සිදුවී ඇති සමස්ත ඝාතන සංඛ්‍යාව 559කි. එසේම මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති වෙඩි තැබිම් සංඛ්‍යාව 34ක්  බවද ඒ මහතා පැවැසීය.

 



Recommended Articles