මේ වසරේ දෙවැනි පාසල් වාරය අදින් අවසන් By .. // 2023 ඔක් 27 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} රජයේ සහ අනුමත පෞද්ගලික පාසල්වල මේ වසරේ දෙවන පාසල් වාරය අදින් (27දා) අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි. මේ වසරේ තෙවන පාසල්වාරය නොවැම්බර් මස 01 වැනි බදාදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි Facebook Twitter Google+ Recommended Articles