මේ වසරේ ඩෙංගු රෝගින් 397ක් By .. // 2021 ජුලි 23 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙම මාසයේ ගතවු දින කිහිපය තුළ ඩෙංගු රෝගින් 397 දෙනෙකු වාර්තා වි තිබේ. ඒ අනුව වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වන මුළු ඩෙංගු රෝගින් ගණන 10,155ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේය. Facebook Twitter Google+ Recommended Articles