මේ වසරේ ආර්ථික වර්ධනය ගැන IMF පුරෝකතනය


මේ වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 2.6 කින් පමණ වර්ධනය වෙනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත්කර තිබේ. ලෝක ආර්ථික දැක්ම ඉදිරිපත් කරමින් ඔවුන් මේ බව සඳහන් කරයි.

පසුගිය වසරේදි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.6ක් වූ බවද ජාතයන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබේ. කෙසේ වෙතත් මේ වසරේදී ශ්‍රි ලංකා ආර්ථිකය සියයට 2.7කින් ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මීට පෙර පුරෝකතනය කර තිබුණි.



Recommended Articles