මේ දෙන්නා ගැන දන්නවනම් පොලීසියට කියන්න


ඇහැලියගොඩදී පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු අත්අංඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි.

සැකකරුවන් පිළිබඳව තොරතුරක් දන්නේ නම් ස්ථානාධිපති ඇහැළියගොඩ 071- 8591402, ඇහැළියගොඩ පොලිස් ස්ථානය 036-2258222 අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.



Recommended Articles