ඔක්තෝබර් මාසයේ පළමු දින 29 තුළ ශ්‍රී ලංකාවට සංචාරකයන් 153063ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන
අධිකාරිය පවසයි. එම සංඛ්‍යාවත් සමගින් මේ වසරේ ජනවාරි 01දා සිට ඔක්තෝබර් 29 දා දක්වා ශ්‍රී ලංකාවට පැමණ ඇති
සංචාරකයන් සංඛ්‍යාව 1 878 557ක් බවට පත්විය.
මේ දක්වා සංචාරකයන් 1 878 557ක් ඇවිත්
Recommended Articles

