මේ ආණ්ඩුව ලොවෙත් වැටෙන්නේ නෑ


විපක්ෂය සඳහන් කරන ආකාරයෙන් ආණ්ඩුව තුළ බෙදීමක් නොමැති බව අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.

මාධ්‍ය වෙත අද(13දා) අදහස් පළ කරමින් හෙතෙම​ මේ බව සඳහන් කළේය.

“අපි ඉතාමත්ම එකමුතු කමින්, තේරෙන්න කියනවා නම් ෆුල් ලව් එකෙන් , ෆුල් ෆිට් එකෙන් වැඩ කරනවා. සජිත්ලට, නාමල්ලට අඬ අඬ ඉන්න පුළුවන් අපි බෙදෙනකන්. ඒ අය තමයි බෙදිලා තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව වැටෙන්නේ නෑ. මේක වැටෙන්නේ නෑ. ලොවෙත් වැටෙන්නේ නෑ. මේ අවුරුද 05 වැඩ කරලා මිනිස්සු ලඟට ගිහින් ජනවරම ඉල්ලනවා. ”



Recommended Articles