මේ අමාරු අවස්ථාවේදී ලංකාවට සහාය දෙනවා - ඉන්දියාව


ශ්‍රී ලංකාව මේ වන විට මුහුණදි ඇති අපහසු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ සමීප මිතුරෙක් ලෙසින් ඉන්දියාව ශ්‍රී ලංකාවට සහාය ලබාදෙන බව ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජෙයිශංකර් මහතා පවසයි.

සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සමීපව කටයුතු කිරීමට විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා සමග පැවැති සාකච්ඡාවේදී එකඟ වූ බවයි.



Recommended Articles