මෙහෙයුම් තුනකින් 17ක් අත්අඩංගුවට


ඊයේ රාත්‍රියේ කරන ලද සෝදිසි මෙහෙයුම්වලදී සැකකරුවන් 17ක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබේ. ඒ අනුව අලුත්ගම දර්ගා නගරයේදී සැකකරුවන් 6ක්, බේරුවලදී සැකකරුවන් 5ක් හා කටුවනදී සැකකරුවන් 6ක් අත්අඩංගුවට ගෙන තිබේ.

 



Recommended Articles