මෙහෙකාර සේවයේ යොදවා ඇති දරුවන් ගැන දැනුම් දෙන්න අංකයක්


මෙහෙකාර සේවයේ යොදවා සිටින බාලවයස්කාර දරුවන්ගේ තොරතුරු දැනුම්දීම සඳහා පොලීසිය විසින් දුරකතන අංකයක් හඳුන්වාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

කොළඹ හා ඒ අවට ප්‍රදේශවල සිටින එවැනි දරුවන් සම්බන්ධයෙන් වු තොරතුරු 0112 433 333 යන දුරකථන අංකයට දැනුම් දිය හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාපැවැසීය.



Recommended Articles