මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේදී By .. // 2021 පෙබ 26 වන සිකුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙවර රාජ්‍ය වෙසක් උත්සවය යාපනයේ, නාගදීප රජ මහ විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට තීරණය කර ඇත. එම තීරණය ගෙන තිබෙන්නේ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ සහභාගීත්වයෙන් ඊයේ(25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදීය. Facebook Twitter Google+ Recommended Articles