මෙරට සමස්ථ කොරොනා මරණ සංඛ්‍යාව 5000 ඉක්මවයි By -- // 2021 අගෝ 07 වන සෙනසුරාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඊයේ (06) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 98 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර තිබේ. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතව මියගිය සමස්ත සංඛ්‍යාව 5,017 ක් දක්වා ඉහළ ගොස් තිබේ. Facebook Twitter Google+ Recommended Articles