මෙරටින් වාර්තා වන කෝවිඩ් අසාදිතයින් 337 දක්වා ඉහළට


නව කොරෝනා වෛරසය ආසාධනය වූ තවත් රෝගීන් දෙදෙනෙක් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

ඒ අනුව මෙරටින් වාර්තා වන මුළු කොරෝනා ආසාදිත පිරිස 337ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (23) දිනයේදී මේ වන විට වාර්තා වී ඇති කොරෝනා ආසාදිත රෝගීන් සංඛ්‍යාව 07ක් වේ.



Recommended Articles