මෙරට සුවය ලැබු ආසාදිතයින් ගණන 29,000 ඉක්මවයි


මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 29,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

ඒ අද (22) දිනයේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි ආසාදිතයින් 618 දෙනෙකු සුවය ලබා පිටව යාමත් සමගය.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ්  ආසාදිතයින් සංඛ්‍යාව 29,300 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

 

 



Recommended Articles