මෙරට සියලු ගුවන්තොටුපලවල් හෙට විවෘතයි By .. // 2021 මැයි 31 වන සඳුදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} මෙරට සියලු ගුවන්තොටුපලවල් හෙට (1) සිට විවෘත වෙයි මෙහිදි ගුවන් යානයක පැමිණිය හැකි මගින් ගණන 75ක් පමණ බවයි ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය D.V චානක සඳහන් කර සිටියේ. Facebook Twitter Google+ Recommended Articles