මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,000 ඉක්මවයි By .. // 2021 ජන 10 වන ඉරිදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} නව ආසාදිතයින් 300ක් හඳුනාගැනීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,000 ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන 48,140ක් ලෙස වාර්තා වේ. Facebook Twitter Google+ Recommended Articles