මෙරට බැංකු 10ක ශ්‍රේණි ගත කිරීම් පහළට


ෆිච් රේටින්ග්ස් ආයතනයේ නව ශ්‍රේණිගත කිරීම් අනුව මෙරට බැංකු 10 ක ශ්‍රේණි ගත කිරීම් පහළ දමා ඇත.

ලංකා , මහජන , කොමර්ෂල් , සම්පත් ,  හැටන් නැෂනල් , සෙලාන් , ඩී.එෆ්.සී.සී , නේෂන්ස් ට්‍රස්ට් ,  කාගිල්ස් ,ජාතික සංවර්ධන    යන බැංකු ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රේණිගත කිරීම් පහළ දැමූ බැංකු 10 වේ.



Recommended Articles