මෙරට ජනගහනයෙන් සියයට 60ක් පූර්ණ එන්නත්කරණයට


මෙරට ජනගහනයෙන් 60%ක් පූර්ණ එන්නත්කරණයට ලක් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කර සිටියි.

තුන්වැනි එන්නත් මාත්‍රාව ලබාදීම සඳහා අවශ්‍ය එන්නත් තොග මේ වනවිට ලැබෙමින් ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කර සිටියි..



Recommended Articles