මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 771 දක්වා ඉහලට By .. // 2020 මැයි 06 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හයදෙනෙක් ඊයේ (05) වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටියි. ඒ අනුව සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 771 ක් දක්වා ඉහළ ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles