මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1500 ඉක්මවයි


කෝවිඩ් - 19 වෛරසය ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව 1503 ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටියි.

ඒ තවත් නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙක් සහ විදෙස් රටවල සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින් 32 දෙනෙක් වාර්තා වීමත් සමගයි.



Recommended Articles