මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1469 දක්වා ඉහලට By .. // 2020 මැයි 28 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} තවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 16 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 1469 දක්වා ඉහල ගොස් ඇත. Facebook Twitter Google+ Recommended Articles