මෙරට කොවිඩ් ව්‍යාප්තියේ අවදානම දැක්වෙන නවතම සිතියම


ශ්‍රී ලංකාවේ කොරෝනා ව්‍යාප්තිය සිදුවන අධි අවදානම් සහිත ප්‍රදේශ ඇතුළත් නවතම සිතියම සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය මඟින් නිකුත් කර තිබේ.‍

ජුලි 24 වනදායින් අවසන්වූ පසුගිය දින 14 ක කාලය තුළ වාර්තා වූ රෝගීන් අනුව මෙම සිතියම නිකුත් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කර සිටියි.



Recommended Articles