මෙරට කොවිඩ් එන්නත් දෙකම ගත් පිරිස එක්කෝටි දාහත් ලක්ෂය ඉක්මවයි


මෙරට ජනගහනයෙන් එක් කෝටි දාහත් ලක්ෂයකට අධික පිරිසකට කොරෝනා මර්දන එන්නත් මාත්‍රා දෙකම ලබාදී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.



Recommended Articles