මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළට


අද (10) දිනයේ මේ වන විට නව කොරෝනා ආසාදිතයින් ගණන 856 දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

ඒ අද සවස තවත් කොරෝනා ආසාදිතයෙකු හමු විමත් සමඟයි.

එලෙස අද දිනයේ හමු වු නව කොරෝනා රෝගින් ගණන 9 දෙනෙකි.



Recommended Articles