මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 760 දක්වා ඉහළට


අද (5) දිනය වනවිට කොරෝනා වෛරසය ආසාදනය වු නව රෝගින් නව දෙනෙකු වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව ඒම රෝගින් වාර්තා වන්නේ කොළොන්නාව,කොළඹ 15 , රාජගිරිය ,කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය සහ නාවික හමුදා සමාජිකයින් 4 දෙනෙකු වශයෙනි.

මේ වන විට රෝහලින් පිටව ගොස් ඇති සංඛ්‍යාව 197 දෙනෙකි.

ඒ අනුව මෙරටිිිින් වාර්තා වන මුළු කොරෝනා රෝගින් ගණන 760 දක්වා ඉහළ ගොස් තිබේ.



Recommended Articles