මෙරට ඉදිකිරීම් පරිශ්‍රවලින් සියයට 75 ක මදුරු කීටයින්


මෙරට ඉදිකිරීම් පරිශ්‍රවලින් 75% ක මදුරු කීටයින් හමුවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ හේතුවෙන් ඒ ආශ්‍රිතව ජීවත්වන ජනතාව දැඩි ඩෙංගු අවදානමකට ලක්විය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ පිළිබඳව දැඩි අවධානය යොමු කර මදුරු මර්දනය සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නැයි අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.



Recommended Articles