මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න


මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් හෝමාගම
මහේස්ත්‍රාත් අධිකරණයේ පවත්වාගෙන යන නඩුවකට අදාළ සැකකරියක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය ඉල්ලා සිටියි.



Recommended Articles