මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න By .. // 2021 දෙසැ 07 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} වැගන් ආර් වර්ගයේ මෝටර් රථයක් හා ජංගම දුරකතන හතරක් සොරා ගැනීමේ සිදුවීමකට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. සැකකරුගේ සී.සී.ටී.වී. ඡායාරූප කිහිපයක්ද පොලීසිය විසින් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. Facebook Twitter Google+ Recommended Articles