මෙයා ගැන දන්නවනම් පොලීසියට කියන්න


බාලවයස්කාර දැරියකට ස්ත්‍රී දූෂණය සිදු කිරිම හා බාල වයස්කාර දැරියකට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් ගොකරැල්ල පොලීසියට ලද පැමිණිල්ලකට අනුව අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගැනිම සදහා පොලීසිය මහජන සහය පතයි. 2018-10-30 දින මෙය සිදුව තිබේ.

නම- හාද්දාදුර දේවයලාගේ නිරෝෂන් පුෂ්ප කුමාර

ජ.හැ.අ.-873203277v

ලිපිනය-දොඩන්ගහකොටුව,රම්බඩගල්ල,රිදීගම.

 මේ පිළිබදව යම් තොරතුරක් දන්නේ නම් පහත අංක වලට දැනුම් දෙන මෙන් ගොකරැල්ල පොලීසිය මහජනතාවගෙන් ඉල්ලයි.

037-2250525-පොලිස් ස්ථානය ගොකරැල්ල

 037-2250526-ස්ථානාධිපති ගොකරැල්ල පොලිස් ස්ථානය 



Recommended Articles