මෙයා ඉන්න තැනක් ගැන දන්නවනම් පොලීසියට කියන්න


විදේශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීම ඳසහා පොලීසිය මහජන සහාය ඉල්ලා සිටියි. පසුගිය 25 වැනි දින ආරුගම්බේ ප්‍ර දේශයේදී මෙම සිදුවිම සිදුව තිබේ.



Recommended Articles