මෙම වසරේ මෙරටට පැමිණි සංචාරකයින් ලක්ෂ 09 ඉක්මවයි


මෙම වසරේ ජනවාරි සිට මැයි දක්වා කාලය තුළ සංචාරකයන් 930,794 දෙනෙකු මෙරටට පැමිණ තිබේ. 

ජනවාරි මාසයේ 252,761ක්, පෙබරවාරි මාසයේ 240,217ක්, මාර්තු මාසයේ 229,298ක් සහ අප්‍රේල් මාසයේ 174,608ක් ලෙස සංචාරකයින් මෙරටට පැමිණ තිබේ.

එමෙන්ම මැයි මස 01 වැනිදා සිට 07 වැනිදා දක්වා සංචාරකයින් 33,910 දෙනෙකු පැමිණ තිබේ. 



Recommended Articles