මෙතරම් ප්‍රමාණයකට මානසික ආබාධ ?


මෙරට ජනගහනයෙන් 10% ක පිරිසක් මානසික ආබාධ වලින් පෙලෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුනවර්ධන මහතා පෙන්වා දෙනවා. ඉන් 2% ට ප්‍රමාණයක් බරපතල මානසික සෞඛ්‍ය ගැටලුවලින් පෙලෙන බව ඒ් මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා. 2024 වසරෙදී මානසික සෞඛ්‍ය ගැටලුවලට ලක්වූ රෝගීන් 37,000කට ආසන්න ප්‍රමාණයක් වාර්ථා වන බවද ඒ මහතා එහිදී කියා සිටියා. ලෝක මානසික සෞඛ්‍ය දිනය යෙදී ඇති අද දිනයේදී ඊට සමගාමීව මෙරට පැවති වැඩසටහනකට එක්වෙමින් මෙම අදහස් ප්‍රකාශ කරසිටියා.   

ඉන්ද්‍රමූර්ති ජයසූරිය



Recommended Articles